Archive for July, 2010

යතුර

ආදරේ
හොරෙන් ගෙන
යන්ට හැදු නිසාවෙන්
ඔබ දමා අඟුලු ලා

යතුර සඟවා

ගතිමි

මා දමා නොයන්නට….

සන්සාරේ

සන්සාරේ

අපේ ආදරේ…

අපේ ආදරේ