Archive for December, 2010

ප්‍රේමය

 

අපි දෙන්නම අද මෙතන

ඒත් හෙට?

ඔබ නෑ

මම පමණයි

ඊයේ ඔබ හිටියා

හෙට ඔබ නෑ

අනිද්දාත්

ඔබ නෑ

මම පමණයි

මිනිස්සු

කනවා

බොනවා

ඇවිදිනවා

වැඩ කරනවා

වෙනදා වගේමයි

ඒත් ඔබ නෑ

ඔවුන් ඔබ ගැන හිතන්නේ නෑ

ඔබ ගැන හිතන්නේ

මම පමණයි

අදත්හෙටත්

මතුවටත්

හැමදාටමත්

මම පමණයි

ඔබ නෑ

 

~  නොරිකෝ සං ~

Advertisements

Tag Cloud